By unusuma.lk on
(LK time)‘හරක් කටා’ නැමැත්තාට අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවෙන් පැන යාමට සැළසුම් කළ පොලිස් කොස්තාපල් රවිඳු සංදීපව ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
එම පොලිස් කොස්තාපල්වරයා සහ තවත් සිව්දෙනෙකු ඉන්දියාවේදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.