රට වටා මහ වැසි.!

හෙට (12) දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුර, උතුරු-මැද, නැගෙනහිර, සහ ඌව පළාත්වල මෙන්ම, මානලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75 ක පමණ තරමක නද වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන්.

Loading

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *