හොරණ කර්මාන්තශාලාවක විශාල ගින්නක්.! [Breaking News]

හොරණ බොරළුගොඩ අපනයන සැකසුම් කලාපයේ කුරුඳු සැකසුම් කර්මාන්තශාලාවක විශාල ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

මේ වනවිට ගින්න කර්මාන්තශාලාවේ විශාල ප්‍රදේශයක් පුරා ගින්න පැතිරගොස් ඇති අතර ඒ අවට කලාපය කළු දුමාරයෙන් වැසී ගොස් ඇත.

අප වාර්තාකරු පැවසූවේ ගින්න පාලනය කිරීම සඳහා දැනටමත් කටයුතු සිදුවෙමින් පවතින නමුත් ගින්න අසල ගොඩනැඟිලි වෙත පැතිරයෑමේ අවධානමක් පවතින බවයි.

ගින්න පස්වරු 5.15ට පමණ ආරම්භවී ඇති අතර හොරණ සහ වගවත්ත ගිණි නිවීම් නිලධාරීන් මේ වනවිට ගින්න පාළනය කරමින් සිටිනා බව වාර්තා වේ.

ගින්නට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැත.

Loading

https://affpa.top/L?tag=d_4096236m_97c_&site=4096236&ad=97
Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.