By unusuma.lk on
(LK time)ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය ගුවන්යානා අනතුර සම්බන්ධව ‘X’ සටහනක් තබමින් ශෝකය පළ කරයි.
අහමදාබාද් ගුවන් අනතුර පිළිබදව තමන් දැඩි ලෙස ශෝකයට පත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
යානයේ සිටි සියලුම දෙනාගේ පවුල්වලට හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරන බවත් මෙම ශෝකජනක මොහොතේ ශ්‍රී ලංකාවේ ජනතාව ඉන්දියාව සමග සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.