අගමැති මෝදි ලංකාවට.!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය අතරතුර කළ ආරාධනය පිළිගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එළඹෙන අප්‍රේල් (04) වැනිදා දෙදින සංචාරයක් සදහා මෙරටට පැමිණිමට නියමිතව ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙම සංචාරය අතරතුර, ශ්‍රී ලංකාවේ සාම්පූර් බලාගාර ව්‍යාපෘතිය සදහා මුල්ගල් තැබීමේ උත්සවයට අග්‍රාමාත්‍යවරයා සහභාගී වීමට නියමිතව ඇත.

Loading

We are happy to invite you.