By unusuma.lk on
(LK time)අද (26) දින උදෑසන 6.55ට පමණ ඉන්දුනීසියාව ආසන්නයේ සුලාවේසී දූපතේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1ක භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සුලාවේසී දූපත අසල වෙරළ තීරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙම භූකම්පනය සිදුව ඇති බවත් ඒ හේතුවෙන් දේපල හානියක් හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැති බවද සදහන් කරයි.