By unusuma.lk on
(LK time)කොටහේන ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ඇති බව වාර්තාවේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් T56 ගිනි අවියක් යොදාගනිමින් මෙම ඝාතනය සිදුකර ඇතැයි පැවසේ.
කෙසේවෙතත් ලැබුනු තොරතුරු අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිසිය හඹාගොස් වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු සහ යතුරු පැදිකරු සමගින් T-56 ගිනි අවිය පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
