By unusuma.lk on
(LK time)අද පාර්ලිමේන්තුවේදී බලශක්ති අමාත්‍යංශය කාරක සභාව වැය ශීර්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසූවේ
සූර්ය බලාගාර වලින් මෙගාවොට් 1358ක්, ජලය මතුවෙන පාවෙන සූර්ය බලා බලාගාරවලින් මෙගාවොට් 234 ක් සහ සුළං විදුලි බලාගාර මෙගාවොට් 710 ක් ලෙස බලශක්ති උත්පාදනයට බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම මෙගාවොට 300 – 400 ධාරිතාවයකින් යුත් න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට අදාළ සැලසුම් සිදු කරමින් පවතින බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.