පිස්තෝල 2ක් සමග කතක් අල්ලයි.!

ඊයේ (22) රාත්‍රීයේදී හබරාදූව වැල්ලෙගෙවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රිවෝල්වර් 02ක්, පතරොම් කිහිපයක් සහ කඩු 02ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකාරිය වැල්ලෙගෙවත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකු බවයි.

එම අවි අතරින් එකක් විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරක් බවත් අනෙක මෙරට නිෂ්පාදිත රිවෝල්වර් අවියක් බවත් පොලීසිය පවසයි.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.