මහින්දගේ නිල නිවසේ වතුර කපයි.!

ලක්ෂ 3ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර ඇති බව වාර්තා වේ.

ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කළද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නොමැති බවද වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙම නිවස රජයට භාරදී ඉවත් වන ලෙස රජයේ ප්‍රබලයින් අවස්ථා ගණනාවකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබු⁣ණේය.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වයේ ස්ථාවරය වී තිබුණේ මෙම නිල නිවස ඔහුට ව්‍යවස්ථානුකූලව ලැබී ඇති එකක් බැවින් එයින් ඉවත් වීමට නම් ලිඛිත දැනුම්දීමක් සිදුකළ යුතු බවයි.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.