By unusuma.lk on
(LK time)සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අද (3) පාර්ලිමේන්තුවේදී පැවසූවේ ආණ්ඩුව වෘත්තීය සමිති වලින් බලයට පැමිණ වෘත්තීය සමිති වලටම කෙලවීම සම්බන්ධයෙන් තමාට කාලකන්නි සතුටක් දැනෙනා බවයි.
ඔහු පැවසූවේ තෙල් සමාගමේ විශාල දූෂණ සිදුව ඇති බැවින් තෙල් අර්බුදය සමයේ සිදුවූ සොරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවම වහාම සෙවිය යුතු බවයි.
“වලව්වේ හාමු එක්ක එකට ළඟින්නේ නෑ කියා සිතන්නට නම් ආණ්ඩුව මේ දේවල් කරන්න ඕනේ” යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.