By unusuma.lk on
(LK time)හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් තිදෙනා අද (06) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (17) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ව්‍යාජ ඔප්පු සකස්කර රජයේ ඉඩමක් පෞද්ගලික අංශයට විකිණීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගත්තේය.