By unusuma.lk on
(LK time)මිද්දෙනිය ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් ජීවන් ප්‍රසාද් කුමාර, ප්‍රභාත් තුෂාර සහ පොලිස් කොස්තාපල් 82493 අයි.එල් ජනක ප්‍රසාද් අත්අඩංගුවට ගෙන ඇත.
අද (21) දින පාර්ලිමේන්තු සභාවාරයේදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සදහන් කරයි.