By unusuma.lk on
(LK time)කිරිපිටි මිල ගණන් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ.
අප්‍රේල් මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝදනය සිදු කරන බව ආනයනකරුවෝ පවසති.
ඒ අනුව ආනයනික කිරිපිටි මිල 4.7% කින් ඉහල දැමීමට තීරණය කර ඇති අතර කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇත.