By unusuma.lk on
(LK time)ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කර බන්ධනාගාර රැඳවියන් නිදහස් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධව අධිකරණ අමාත්‍යාංශය පරික්ෂණයක් ආරම්භ කර ඇත.
එම විනය විරෝධි ක්‍රියාව සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් සිදු කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේය.
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට අමතරව තවත් පුද්ගලයින් සිටින්නේදැයි සොයා බැලිම සදහා තවදුරටත් පරික්ෂණ සිදු කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.