ලෝක ප්‍රසිද්ධ මොනාලිසා සිතුවම තනි කරයි.!

Local news (Sinhala)Foreign news (Sinhala)ජනවාරි 31, 2025259 Views

ප්‍රතිසංස්කරණයක් සහ පුළුල් කිරීමකින් පසු මොනාලිසා සිතුවම ලුවර් කෞතුකාගාරයේ වෙනමම කාමරයක් තුළ තබනු ඇතැයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සදහන් කරයි.

ලුවර් කෞතුකාගාරය ජනාකීර්ණ හා යල් පැන ගිය පහසුකම් වලින් අඩු ලෝකයේ වැඩිපුරම නරඹන කෞතුකාගාරය ලෙසද හැඳින්වේ.

එය නවීකරණය කිරීම සදහා යුරෝ මිලියන 800ක් (ඩොලර් මිලියන 834) වැය වනු ඇතැයි ගණන් බලා ඇත.

මොනාලිසා සිතුවම වෙනමම කාමරයකට ගෙන යාම මඟින් එය නැරඹීමට කැමැති අයට පහසු වනු ඇත. එසේම කෞතුකාග ගාරයේ සිටින අනෙකුත් නරඹන්නන්ට ද එය පහසුවක් වනු ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Follow
Search
Popular Now
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...

We are happy to invite you.

දවසේ සිදුවන සිදුවීම් අතරින් ඔබ දැනගතයුතුම දේ පිළිබදව එසැණින් දැනුවත් කරනා අපගේ WhatsApp Group එකට දැන්ම එකතු වෙන්න

hot list

Trending