මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයක රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුවෙන බව වාර්තා වෙයි.
මේ වනවිට එම ස්ථානයට කොළඹ ගිනිනිවන ඒකකය සහ පරමාණුක බලශක්ති අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක් ද පැමිණ ඇති බව පැවසේ.
ගිනිනිවන රථ 3ක් පමණ අදාළ ස්ථානයට කැඳවා ඇති බව අප වාර්තාකරු පවසයි.