By unusuma.lk on
(LK time)බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කර තිබේ.
එහි හිටපු මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග මෙම පත්කිරීම සිදුකර ඇත.