By unusuma.lk on
(LK time)සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභාගර්භයෙන් ඉවත්ව ගොස් තිබේ..
විපක්ෂයට අදහස් දැක්වීම සඳහා ප්රමාණවත් කාලයක් ලබා නොදුන් බව පවසමින් කථානායකවරයාට විරෝධය පා එම පිරිස පිටව ගොස් තිබේ.