ආණ්ඩුව⁣ට හතරයි.. විපක්ෂයට තුනයි.!

පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා 7ක් ස්ථාපිත කිරීමටත් එම කාරක සභා 7න් 4ක සභාපති ධූරය ආණ්ඩු පක්ෂයටත් ඉතිරි කාරක සභා 3 විපක්ෂයටත් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත.

ආංශික අධීක්ෂණ කාරක සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳ සමාලෝචනය කිරීමට පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත පාර්ලිමේන්තුව සදහා අධීක්ෂණ කාරක සභා 7ක් සියලුම අමාත්‍යංශවල විෂය පථ ආවරණය වන පරිදි පිහිටුවීමට තීරණය කර ඇත.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.