By unusuma.lk on
(LK time)අද (23) දින පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී, පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් ආහාර සදහා දෛනිකව අය කළ මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදේ ආහාර වේලක් රුපියල් 600ක් දක්වා ඉහළ දමා ඇති අතර දිවා ආහාර වේලක් රුපියල් 1,200ක් දක්වා ඉහළ දමා ඇති අතර තේ එකක මිල රුපියල් 200කි.
මෙම නව මිල ගණන් පෙබරවාරි මස (01) වනදා සිට ක්රියාත්මක කිරීමට නියමිතය.