පාර්ලිමේන්තුවෙන් නිවේදනයක්.!

එළැඹෙන මැයි (20) වැනිදා සිට (23) වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව මැයි (20) වැනිදා සිට (23) වැනිදා දක්වා පෙ.ව. 9.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ රැස්වීමට නියමිතව ඇති බවද පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments