ස්ථානාධිපතිවරු 44කගේ ලැයිස්තුවක් කොමිසමට.!

වැඩබලන පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරු ලබාදීම ප්‍රතික්ෂේප කළ පොලිස් ස්ථානාධිපතිවරු 44 දෙනෙකුගේ ලැයිස්තුවක් පොලිස් කොමිසම වෙත යොමු කර ඇත.

ඒ අනුව අදාළ ස්ථාන මාරු කිරීම්වල හේතු දක්වමින් පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසම වෙත මෙම ඉල්ලීම කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

මේ අතර තවත් පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසකට ස්ථාන මාරු ඉදිරියේදී ලබාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.