උදෑසන කියන විදුලි කැපිල්ල.!

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ තත්ත්වය සැලකිල්ලට ගෙන අද (14) දිනයේ විදුලි කප්පාදුවක් සිදුකරනවාද.? නැද්ද.? යන තීරණය උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.

ජාතික විදුලි පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාව මත නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගත්තේය.

අක්‍රීය වූ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම කඩිනමින් යථා තත්ත්වයට පත්කර එය ජාතික පද්ධතියට එක්කිරීමට විදුලි ඉංජිනේරුවන් සහ කාර්යමණ්ඩලය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.