By unusuma.lk on
(LK time)අද (10) දින සහ හෙට (11) දින විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සදහා පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව විදුලි කප්පාදුව සිදුකරනු ලබන කාල සටහන විදුලි බල මණ්ඩලය විසින් මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇත.




