විදුලිය බිඳ වැටී 4ක් රෝහලේ.!

අද (09) දින විදුලිය බිඳ වැටීම හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ සිල්ලර වෙළෙඳසැලක් ඇතුළත විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කර ඇත.

විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමෙන් පසු යන්ත්‍රයෙන් පිට වූ දුම අග්‍රහණය වීම හේතුවෙන් වෙළෙඳසැලේ සිටි සේවකයන් සිව්දෙනෙකු රෝගාතුරු වී ඇත.

අනතුරුව එම සේවකයින් බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ඔවුන් අවුරුදු 25-35ත් වයස් කාණ්ඩවල පසුවන සේවකයින් බව සදහන් වේ.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.