By unusuma.lk on
(LK time)රට තුළ පවතින විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට හැකි බැවින් හෙට (12) දින විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම්දීමක් කරයි.
විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීමට ඊයේ සහ අද (11) දිනයේ පැය එක හාමාරක කාලයක් දිවයිනේ සෑම ප්‍රදේශයකටම විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබීය.