By unusuma.lk on
(LK time)ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) දින උදෑසන දිවයිනට පැමිණ ඇත.
2025 ලෝක රාජ්‍ය සමුළුව අමතමින් ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක ආර්ථික වර්ධනය, නවෝත්පාදනය සහ රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම යන මැයෙන් සිය දේශනය පවත්වනු ලැබීය.