ජනපති අනුර ජර්මානු ජනාධිපති හමුවෙයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (11) දින පස්වරුවේ ජර්මානු ජනාධිපති Frank Walter Steinmeier බර්ලිනයේ බෙල්වීව් මන්දිරයේදී හමු වී ඇත.

එහිදී පැවති නිල රාජ්‍ය පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි.

ශ්‍රී ලංකා -ජර්මන් අතීත මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර ආර්ථික හා ජාත්‍යන්තර සබඳතා තව දුරටත් වර්ධනය කර ගැනීම මෙන්ම වෘත්තීය පුහුණු සහ සංචාරක කර්මාන්ත යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව අවධානය යොමු කළේය.

Loading

Tell me 💬
Notify of
guest
7 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments