By unusuma.lk on
(LK time)ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට සූදානම් බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සදහන් කරයි.
මේ මස මැද භාගයේදී එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නිල සංචාරයක් සදහා පිටත්ව යෑමට නියමිත ජනාධිපතිවරයාව රජය මහත් හරසරින් පිළිගැනීමට සූදානම් බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය නිවේදනය කරයි.