By unusuma.lk on
(LK time)ජනපතිවරයාගේ දෙවන නිළ සංචාරය ලෙස චීන රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25 පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය.
ජනාතිවරයා චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව එරට සචාරයක් සඳහා එක්වීය.
එහිදී චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව ජනාධිපතිවරයා පිළිගන්නා ලදී.