බන්ධනාගාර ලොක්කාට අධිකරණයෙන් දුන් නියෝගය.!

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කර අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළ නඩුවට ධන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය අද (11) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය.

අනතුරුව වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ලබන (25) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය. 

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments