කණ්ඩායම් 28ක් අඛණ්ඩ විමර්ශනයක.!

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම් බන්ධනාගාරවල අඛණ්ඩ විමර්ශන සිදුකරන බව, මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

එම විමර්ශන සඳහා පත් කෙරුණු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම් 28ක් (12) දින සියලුම බන්ධනාගාර පරික්ෂා කිරීම ආරම්භ කළේය.

අද (13) දිනයේත් ඊට අදාළ පරික්ෂා කිරීම් සිදු කරන අතර බන්ධනාගාර වල පවතින ලේඛණ පරික්ෂාව සඳහා එහිදී විශේෂ අවධානයක් යොමු කරයි.

ජනාධිපති සමාව අනීතිකව භාවිත කර රැඳවියන් නිදහස් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වලට අදාළව මෙම පරීක්ෂා කිරීම් සිදු කරයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments