තවත් මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී සාලි නලීම් එම ධුරයෙන් ඉල්ලා අස්විය.

එළඹෙන පළාත් පාලන මැතිවණයේදී එරාවූර් නගර සභාවට ඉදිරිපත් වීම සදහා ඔහු මෙලෙස ඉල්ලා අස්වී ඇත.

Loading

We are happy to invite you.