By unusuma.lk on
(LK time)කොළොන්නාව නගර සභාවේ බලය තහවුරු කරගැනීමට ජාතික ජනබලවේගය සමත්ව තිබේ.
කෙසේවෙතත් ජාතික ජන බලවේගය සඳහා බලය පිහිටුවීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුගේ සහය ලබාදී ඇති බව වාර්තා වේ.
කොළොන්නාව නගර සභාවේ සභාපති ලෙස මොන්ටි ධම්මික සහ උප සභාපති ලෙස සේනක සමන් සෙනවිරත්න තේරී පත්ව ඇත.