By unusuma.lk on
(LK time)27, 2 යටතේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සඳහා ලබාදෙන විශේෂ ප්‍රශ්න විමසීමේ අවස්ථාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සීමා සහිතව ලබාදීමට තීරණයක් ගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව පාර්ලිමේන්තුව පැවැත්වෙන සෑම සතියකදීම එක් වතාවක් පමණක් විපක්ෂ නායකවරයාට එම ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.