මාස හතරයි.. 2,000කට දීමනා නෑ.!

ගුරුවරුන් අතරින් 2,000 කට නොවැඩි පිරිසකට පසුගිය මහ මැතිවරණ රාජකාරි කිරීමට අදාළ කලාප කාර්යාල මගින් මැතිවරණ දීමනා මෙතෙක් ගෙවා නැතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් විමසූ විට අදාළ මැතිවරණ දීමනා කලාප කාර්යාල වලට යවා ඇති බවත්, කලාප කාර්යාල වලින් විමසූ විට මැතිවරණ කොමිසමෙන් විමසන ලෙස දන්වා සිටින බවද ලේකම් ජෝසප් ස්ටාලින් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.