By unusuma.lk on
(LK time)පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත නැගෙනහිර පළාතේ සියලු පාසල් සඳහා හෙට (20) දින නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.
ඒ අනුව එම පළාත තුළ හෙට දිනයේ පැවැත්වීමට තිබු විභාග විෂයන් 25 වනදා එනම් සෙනසුරාදා දිනයේ පැවැත්වීමට තීරණය කර තිබේ.
දිවයිනේ අයහපත් කාලගුණ තත්වයන් පවතින අනෙකුත් පළාත්වල පාසැල් පැවැත්වීම සම්බන්ධයෙන්ද මේ වනවිට සාකච්ඡා පැවත්වෙන අතර මෙතෙක් තීරණයක් ගෙන නොමැත.