By unusuma.lk on
(LK time)සමස්ථ ලංකා දේපොල අත්පත් කරගගැනීමේ වෘතිකයන්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැඳවමින් පවසන්නේ වාහනයක් මිලදී ගැනීමේදී තමන්ට ගෙවිය හැකි වාරිකය තීරණය කර මූල්‍ය ආයතන හරහා ණය ලබාගන්නා ලෙසයි.
යම් හෙයකින් වාරික හෙවාගැනීමට නොහැකි අවස්ථාවකදී ඒ වෙනුවෙන් මැදිහත්වී සහන සළසන බවට පවසන පිරිස් වෙත නොරැවටී අදාළ මූල්‍ය සමාගමින් හෝ තම සංගමය අමතා අවශ්‍ය උපදෙස් ලබාගන්න ලෙස එම සංගමයේ ලේකම් ප්‍රියන්ත ලියනගේ මහතා පවසයි.