By unusuma.lk on
(LK time)අද (20) දින අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර ඇති අතර ඒ අනුව එම සංකිර්ණයට පිවිසෙන සියලුම පුද්ගලයන් සහ නීතිඥවරුන් පරීක්ෂා කිරීමට තීරණය කර ඇත.
අද දින අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් අද (20) විශේෂ රැස්වීමක් පවත්වා ඇති අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.