By unusuma.lk on
(LK time)අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදුන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මීට ටික වේලාවකට පෙර ඉන් පිටව ගියේය.
අල්ලස් කොමිසම විසින් පැය 6 1/2ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පිටව ගියේය.
ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීම හරහා රජයට පාඩු සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ.