By unusuma.lk on
(LK time)මිනුවන්ගොඩ ජාපාලවත්ත පාසලක් අසලදී මීට සුළු මොහොතකට ඉහතදී වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇත.
මිනුවන්ගොඩ පොල්වත්ත පදිංචිව සිටි සජිත් සදරුවන් උදයංග නැමැත්තෙකු වෙඩි වැදීමෙන් මියගොස් ඇති බව වාර්තාවේ.
පොලිසිය පවසන්නේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.