By unusuma.lk on
(LK time)කොටහේන සුමිත්‍රාරාම මාවතේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම වෙඩි තැබීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර වෙඩි තැබීම නාඳුනන පුද්ගලයෙකු විසින් සිදුකර පළාගොස් ඇත.