By unusuma.lk on
(LK time)ඊයේ (18) දින රැස්වූ සානුනායක කාරක මහාසංඝ සභාව විසින් තීරණය කර ඇති පරිදි පාදෙණිය රාජමහා විහාරාධිපති කටුමුළුවේ සුමනරත්න හිමියන්ගේ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවා ඇත.
මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් විසින් මේ බව උන්වහන්සේ වෙත මේ බව ලිපියකින් දැනුම්දී තිබේ.
සානුනායක කාරක මහාසංඝ සභාවේ නියමය නොතකමින් ඉකුත් 17 වනදා ‘සිහිනය’ නම් වැඩසටහනක් එම විහාරස්ථානයේ දී පැවැත්වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
එම ලිපිය පහතින්,
