By unusuma.lk on
(LK time)සමගි ජන බලවේගයේ සභාපති ඉම්තියාස් බාකීර් මාකර් මහතා සිය ධූරයෙන් සහ අනෙකුත් සියලූම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.
ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකයා වෙත හා මහලේකම්වරයා වෙත යොමු කර ඇතැයි ද වාර්තා වේ.