නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි.!

එළ⁣ඹෙන (09) වන දින සිට බලපැවැත්වෙන පරිදි යුද හමුදාපතිවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමරත්න පත්කර ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 45 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධුරයේ සේවය කළ මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ, ගජබා රෙජිමේන්තුවට අනියුක්තව සේවය කළ කීර්තිමත් හමුදා නිලධාරියෙකි.

Loading

We are happy to invite you.