ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළදපොළ වාර්තා අලුත් කරයි.!

ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාවට පැමිණීමට අද (23) දින සමත් විය.

අද පස්වරු 12.28ට පමණ ඒකක 17,000 මට්ටම ස්පර්ශ කිරීමට සියලු කොටස් මිල දර්ශකයට හැකියාව ලැබුණේය.

අද දින ගනුදෙනු අතරවාරයේ දී පස්වරු 12.55 පමණ වන විට එහි අගය ඒකක 17,003.79ක් ලෙසින් වාර්තා වී තිබුණු අතර ඒ වනවිට රු. බිලියන 6.76ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.