පැය 48ක වැඩවර්ජනය ගැන තීරණයක්.!

අද (16) දින මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48ක සංකේත වැඩවර්ජනය විෂයභාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසුව අත්හිටුවා ඇත.

තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම ඇතුළු ගැටලු 7ක් මුල්කර ගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ද තැපැල් වෘත්තීය සමිති පෙරමුණ වැඩවර්ජනයක් ආරම්භ කරන බව ප්‍රකාශ කළේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

0
Would love your thoughts, please comment.x
()
x