By unusuma.lk on
(LK time)උප පොලිස් පරීක්ෂකවරයෙක් සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහියංගනය පොලීසියට අනියුක්තව සේවය කළ නිළධාරියෙකි.
අදාළ පොලිස් නිලධාරියා 57 හැවිරිදි හසලක වේරගංතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
දෙදරු පියෙකු වන අදාළ නිලධාරියා පෞද්ගලික හේතුවක් නිසා පසුගිය දිනවල සිත්තැවුලෙන් කාලය ගත කර ඇති බවද වාර්තා වෙයි.