By unusuma.lk on
(LK time)චීන කොමියුනිස් පක්ෂයේ ආරාධනයකට අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් චීන සංචාරයක නිතරවී සිටියි.
ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ චීනයේ ජජියාන් පළාතේ ආණ්ඩුකාර ලියු ජියේ මහත්වරුන් අතර හමුවක් චීන ජජියාන් පළාත් ප්‍රධාන මහජන රුස්වීම් ශාලාවේදි පැවැත්විණි.
මෙම විශේෂ හමුවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතරත්, ජනතා විමුක්ති පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතරත් පවතින දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව විශේෂයෙන් සකචිඡාවට බදුන් විය.